ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 229ක් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේදී වර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගනන 346ක් වෙයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 20ක් හා කොළඹින් කොවිඩ් ආසාදිතයන් 19ක් වාර්තා වී තිබේ.
ඉතිරි ආසාදිතයන් 78 දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සඛ්‍යාව 89845
සුවය ලැබූ සංඛ්‍යාව 86 465
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2835
ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 545