කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ගැබිනි මවුවරුන් වහාම එන්නත් ලබා ගන්නැයි සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
මේ වන විට ගැබිනි මවුවරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
මේ අනුව ගැබිනි මවුවරුන් මේ වෛරසයෙන් ආරක්ෂා විම සඳහා මෙලෙස එන්නත් ලබාගැනිම වඩාත් යෝග්‍ය බවයි පැවසෙන්නේ.