මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා විසින් හිමිකරගන්නා ලදී.
ඔහු බණ්ඩාරගම රඹුක්කන බණ්ඩාරනායක මාවත අංක 136/ එෆ් ලිපිනයේ පදිංචි සිවිල් ඉංජිනේරු වරයෙකු වූ සිසිර කුමාර පෙරේරා හා පානදුර කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරියක වු සුධම්මා ලෙනෝරා මහත්ම මහත්මීන්ගේ කණිටු පුතු නුවන් ය
පානදුර ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් ව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඇත