ගෝඨාභයට නොතීසි ලැබී නෑ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියයි. ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්රකාශක මේ බව දැක්වෙයි.
As far as we’re aware @GotabayaR never received summons of any form. Not sure if I’m appalled or amused by the lengths some people will go to publicize unsubstantiated claims based on strategic propaganda.
— Namal Rajapaksa (@RajapaksaNamal) April 8, 2019
popular news
-
Deepal Nirosh Tuesday, 09 April 2019 03:13 PM
හා හා බය වෙන්න එපා, ලබන ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන්න කලින් අනිවාර්යයෙන් ලැබේවි. පොඩ්ඩක් කලබල නො වී ඉමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

