ගෝඨා - SLFP ගිවිසුමකට
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමකට අත්සන් තැබිණි.
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී මෙසේ ගිවිසුමට අත්සන් තැබීය. ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ගිවිසුමට තැබූහ.


-
Nandana Sunday, 20 October 2019 01:18 PM
බය නතුව අත්සන් කරන්න ,පැරදුනාම ඕව අවලංගුඉ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
