කෝවිඩ් ආසාදිතයින් ගණන 2061 දක්වා ඉහළට
- 2 07 2020
- 17:56
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (02) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් හත් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2061 දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන් කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
