කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2077 දක්වා ඉහළට
- 6 07 2020
- 17:41
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2077 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ආසාධිතයා බහරේන් සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙක් බවට වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
