කොස් ගෙඩියක් නිසා මරණයක්
ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්ර දේශයේ හෝටලයකට කොස් ගෙඩියක් අලෙවි කිරීම සඳහා පැමිණි පුද්ගලයෙක් හා එම හෝටලයේ හිමිකරු අතර ගණන් හිලව් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් කොස් ගෙඩිය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී හෝටල් හිමිකරු ඝාතනය කර ඇති බව පොලීසිය කියයි. අවුරුදු 29ක් වන අහස්තලාව පදිංචිව සිටි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
-
Kumar Wednesday, 24 May 2023 02:08 AM
kosgediyata minimaruma kiyanney ema kriyawata. Californiyawe inna apith koskanawa. pasugiya sathi anthaye koskunna thibuna asawata rupiyal 6000 k pamana viyadam karala kosgediyak gaththa. deken punguwaka maduluwalin kirikos haduwa ranuwalin mallumak haduwa ithiri kotas idenna thibba. may kosgediya awilla thibenney maxicowen.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

