75 වැනි නිදහස් දින උත්සවය හෙට කොළඹ ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිත හෙයින් මුහුදු බඩ මාර්ගයේ ගමන් කරන දුම්රිය අද මධ්‍යම රාත්‍රී සිට හෙට (4දා) පෙරවරු 11.00 දක්වා කොම්පඤ්ඤ වීදිය හා කොල්ලුපිටිය යන දුම්රිය ස්ථානය වන නොනවත්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තව පවසයි.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.