කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කර කන්කසන්තුරේ දක්වා ධාවනය කළ නගරාන්තර සීඝ්රගාමී දුම්රිය යළිත් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය ආරම්භ කිරීමටත් කන්කසන්තුරේ සිට ගමන් ආරම්භ කරන දුම්රිය ගල්කිස්ස දක්වා ධාවනය කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
