කෙහෙළිය අත්අඩංගුවට
- 18 08 2026
- 13:44
- {{hitsCtrl.values.hits}} views
- ..
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.
රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩල ප්‍රමාණය ඉක්මවා සේවකයන් 6 දෙනෙකු බඳවා ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට ඇති චෝදනා බව වැඩි දුර තොරතුරු ආණාවරණය වෙයි.
විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (18) පෙරවරුවේ කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව, ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි. ( I J)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
