2026 වර්ෂයේ පළමු කාර්තුවේ මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 740.1ක් දක්වා සියයට 4.1කින් වැඩිවී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2025 වර්ෂයේ පළමු කාර්තුවේදී මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 711.3කි. ඒ් අනුව මෙම වර්ෂයේ මුල් මාස තුනේදී අපනයන ආදායම 4.1% න් වැඩිවී ඇත.
ඉන්ද්රමූර්ති ජයසූරිය