කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (05) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස වෙඩි තැබූ බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසයි.
කුඩා වැල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු බීමත්ව ධීවර වරායට පැමිණ ගිනි අවියෙන් සිව් වතාවක් පමණ අහසට වෙඩි තබා ඇති බවට පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයාට නීත්‍යයානුකූලව ලබා දී තිබූ ගිනි අවියකින් මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ