මාස කිහිපයකට පසු අඹේවෙල හයිලන්ඩ් සමාගම විසින් නුවරඑලිය ප්රදේශයේ පාරිභෝගිකයන්ට ග්රැම් 400 හයිලන්ඩ් කිරිපිටි අලෙවි කිරිම (31) දින සිදු කරනු ලැබීය.
නුවරඑලිය දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ ස්ථාපනය කර ඇති හයිලන්ඩ් කිරිපිටි අලෙවි සැලේ මෙසේ කිරිපිටි පැකට් දහසක් අලෙවි කිරිම සිදු කෙරිණ.
එක් පාරිභෝගිකයෙකුට ග්රැම් 400 කිරිපිටි පැකට් එක බැගින් අලෙවි කල අතර , එම කිරිපිටි පැකට් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටියහ.


