කැළණිය ගුරුකුල විද්‍යාලය අසළ අද රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝල අවියක් භාවිත කරමින් පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙසේ වෙඩි තබා තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට ත්ව තිබේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාවද අණාවරණය වී නොමැත.