කැබිනට් සංශෝධනයක්?
අද දිනයේදී කැබිනට් සංශෝධනයක් තවත් සුළු මොහොතකින් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. සියලුම අමාත්‍යවරුන්ට ජනපති ලේකම්කාර්යලය වෙත කැඳවා ඇති බවද වාර්තා වෙයි.
රජය විවේචනය කළ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම ධුර අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.
popular news
-
Deepal Nirosh Thursday, 03 March 2022 02:50 PM
යාන්තම් ඇති රටේ ඉන්ධන, විදුලි, ගෑස් අර්බුධ සමනයට කොළ එළියක් වැටුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

