කැනඩා අධ්‍යාපන සිහිනය පෙන්වා මුදල් ගැරූ පිරිසක් අත්අඩංගුවට
කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශ්න කාර්යාංශය කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.
කඩවත ප්‍ර දේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ඒම ස්ථානය පොලීසිය මගින් වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඒහිදී මුදල් රුපියල් මිලියන 1.1ක ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
මෙහිදී ඒක් සැකකරුවෙක් හා සැකකාරියන් 5ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
popular news
-
Kumar Wednesday, 28 June 2023 01:45 AM
eksathraajadhaniye hedhi rakiya labaadenna mudal ayakirimath oya pravurthiye kathawa wageydha danney naddha?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

