සිගිරියෙහි අද්විතීය කැටපත් පවුරට පසුගිය ඉරිදා ( 14) හානි සිදුකළ 21 හැවිරිදි තරුණියක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.
පුරාවිද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගෙන සිගිරි පොලිසියට 14 වන දින භාරදුන් තරුණිිය එදින සිගිරිය පොලිස් ස්ථානයේ රඳවා සිට පසුවදා සදුදා 15 දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැප්තැම්බර් 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග දී ඇත. .
මහින්ද රත්නායක