කාසල්රී වාන් දමයි - ජල විදුලිය උපරිමයෙන්
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය අද (21දා) දින පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එම ජලාශයෙන් ජලය ලබාගෙන ජල විදුලි උත්පාදනය කරන විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේද ජලය පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බවද එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.



popular news
-
LGPJ Friday, 21 October 2022 01:05 PM
Castlereah Reservoir is currently overflowing but Hydro Electricity Power Lower Level ? Is this Government correct procedure ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

