කාම්බෝජයේ බස් රථයක් පාලමින් පහළට පෙරලී යාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාත්රී බස් රථ සේවාවේ නිරතවන බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර, බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයන් 37 දෙනෙකු සිට ඇත.