කාඳිනල් හිමිපානන් කොළඹ අගරදගුරු ලෙස හුදෙකලා වූ අයෙක් නොවන බවත් රඳගුරු සමුළුව හා පූර්ණ ලෙස බැඳුන වඩාත් වැදගත්ම සාමාජිකයා බව කතොලික රාදගුරු සමුළුව ජනපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසයි.
ජනපති රනිල් වික්රමසිංහ මහතා ජර්මනියේ ඩී.ඩබ්. නාළිකාව හා පැවැති සාකච්ඡාවේදී සඳහන් කළ කරුණු පිළිබඳව සමුළුවේ අදහස සඳහන් කරමින් මෙම ලිපිය යොමුකර තිබේ.
එම ලිපිය පහතින්

