කාන්තාවන්ට වඩා පිරිමින් තුළ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය වර්ධනය වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. එසේම වැඩි රෝගීන් පිරිසක් වාර්තා වන්නේ පිරිමි පුද්ගලයන් අතර බවද අමාත්‍යවරයා පැවැසීය. රෝග ව්‍යාප්තිය වර්ධනය වීමට මත්ද්‍රව්‍ය වැනි සාද හේතුවක් වි ඇති බවද අමාත්‍යවරයා පැවැසීය. "මේක තවමත් අප්‍රිකාවේ වගේ තත්ත්වයකට ඇවිත් නෑ" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.