කෙළවරපිටිය තාප බලාගාරය රැක ගන්නාවා
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන්ම කෙළවරපිටිය තාප බලාගාරයද රැක ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් පවසා සිටියි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් අද බොරැල්ලේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව සඳහන් කර සිටියේය.
ෙජනාධිපතිවරයා පැමිණි විගසම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තීරණය කළ බවයි එම සාකච්ඡාවට එක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
-
Deepal Nirosh Tuesday, 21 September 2021 05:09 AM
ආයෙත් සාගරයක් මැද තනිවෙලා බැටකන්න ද හදන්නෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
