කහ තිත් පළඟැටියා දුටුවොත් 1920 අමතන්න
කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් යද්දී මේ වනවිට කෑගල්ල ගම්පහ මාතර කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති කහ තිත් පළඟැටියා දුටුවොත් කෘෂිකර්ම බලධාරීන් ඇමතීම සඳහා 1920 අංකය හඳුන්වා දී තිබේ.

-
sudu palangatiya matara Thursday, 04 June 2020 09:42 AM
වැඩක් වෙන්නේ නැහැ 1919 අමතන්න අමතන එකාගේ මුළු වත්ත්තම සුද්ද කරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
