නව කොරෝනා වෛරසය ශරීර ගත වීම හේතුවෙනු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 20ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ් අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන්ගේ සංඛ්‍යාව 801ක් දක්වා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාවේ රෝගීන් 1620
සුවය ලැබූවන් 801
මරණ 10
තවමත් ප්‍රතිකාර ලබන 809