ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකාය අද (03දා) රැස්වීමට නියමිතව තිබේ.
මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්, සෞඛ්‍ය ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්රධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතව තිබේ.
ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැත්ද යන්න පිළිබඳව අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.