ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව චීනයේ ආසාදිතයන් සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 90200ක් වාර්තා වන අතර චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 90106කි.
කෙසේ වෙතත් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ චීනයේය. චීනයෙ කොවිඩ් මරණ සංඛ්‍යාව 4636ක් වන අතර චීනයේ මරණ සංඛ්‍යාව 546කි.
කොවිඩ් 19 ආසාදිතයන් පළමුවෙන්ම වාර්තා වූයේ චීනයේය. කෙසේ වෙතත් ඔවුන් එය සාර්ථකව පාලනය කිරීමට සමත්විය.
වෛරසය ආරම්භ වූ නිශ්චිත ස්ථානය පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වන අතර චීනයේ පළමුවෙන් ආසාදිතයන් වාර්තා වුවත් ඊට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් 19 වෛරසය හමුවී තිබේ.