කොවිඩ් ආසාදිත බෞද්ධ භික්ෂුන් වහන්සේලා සඳහා පළමුවරට කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි අද විවෘත කෙරිණි.
මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අද පෙරවරුව් විවෘත වුයේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.