කුවේටයේ සිට ගුවන් යානා දෙකක් මාර්ගයෙන් මෙරටට රැගෙන ආ මගීන් 466 දෙනා ගේ PCR පරීක්ෂණ සිදුකොට අවසන් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.
එලෙස සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව කුවේටයේ සිට පැමිණි ශ්‍රමිකයින් 306 දෙනෙකු කෝවිඩ් - 19 ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙන බවය ඔහු සඳහන් කර සිටියි.