විවිධ හේතු මත තානාපති කුවේටයේ තානාපති කාර්යාලයේ වෙනත් ස්ථානමත රඳවා සිටින ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් 35ක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කුවේට් ජන රජ දිනයට සමගාමීව මෙම පිරිස දිවයිනට එවීමට කටයුතු කරන්නේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්න මහතා කුවේට් රජයෙන් කළ විශේෂ ඉල්ලීමක් අනුවය.
එසේම තවත් පිරිසක් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.