කලාව හා සංස්තෘතිය ඉහළ නැංවිමට හා සංවර්ධනය කිරිමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට සඳහන් වේ.
කලාකරුවන්ගේ නිර්මාණ ප්‍රචාරය කිරිමේදි ඔවුන්ට ලැබිය යුතු මුදල් ලබා දිමට තිරණය කර තිබේ.
පුරස්කාර ගෙවිම මගින් ලැබෙන ආදායම මසකට රු.50000ක් දක්වා රඳවා තබා ගැනිමේ බදු වලින් නිදහස් කෙරේ.