ලෝක කම්කරු සංවිධානයේ නේවාසික අධ්‍යක්ෂක ms simrin sinsh country director ILO ඇතුළු නියොජිත පිරිසක් නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා සහ කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
මෙම හමුව කොළඔ නාරාහේන්පිට ඇති කම්කරු මහා ලේකම් කාර්යාලයේ පිහිටි අමාත්‍ය පරිශ්‍රයේදී සිදුවිය.
මෙහිදී සාකච්ජා කළ කරුණු අතර ජාතික කම්කරු උපදේශක සභාව බල ගැන්වීම, සේවක භාරකාර අරමුදලේ ගිණුම් වාර්තා සේවකයාට තම ජංගම දුරකථනයෙන් බලා ගැනීම සඳහා එම අරමුදලේ කටයුතු පරිගණක ජාල ගත කිරීම. විදේශ ගත ශි‍්‍ර ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න, ලෝක ශ්‍රම වෙළඳපොළට ගැළපෙන ආකාරයේ ශ්‍රමිකයින් බිහිකිරීම සදහා ලංකාවේ වෘත්තීය පුහුණුව නවීකරණය කිරීම යන කරුණු ඇතුලත්ය.
මෙම සාකච්ජාව සදහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ms simrin sinsh country directer ILO අමාථ්‍යංශ ලේකම් වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.