කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ පෙරේදා 4 වෙනි දින සවස 6 පමණ රැදවියන් හා යුද හමුදා සෙඔලුන් අතර සිදුවු ගැටුමකින් රැදවියන් 10 දෙනෙක් හා යුදහමුදා සෙබළෙකු තුවාල ලබා පොලොන්නරුව රොහලට අතුලත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි .
තුවාල ලැබුවන් රැදවියන් හා යුද හමුදා සෙඔළෙකු රොහලේ 2 වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටී. ගැටුමෙන් පසු පලාගිය රැදවියන් 14 දෙනෙක් වැලිකන්ද පොලිසිය නිලධාරීන් විසින් ඊයේ රාත්රි කාලයේ දිම අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් රැදවියන් ඊයේ උදේ පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බව
වැටලීම සිදුකල පොලිස් නිලධාරීයකු සදහන් කළේය .
රැදවියන් හා යුද හමුවේ සෙබලුන් අතර සිදුවු ගැටුම් අවස්ථාවේ කදවුර තුල පොලු උල් පහියා ද තිබුන බවද
ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
බකමූණ සරත් නිශ්ශංක