රුහුණු මහා කතරගම දේවාලයේ ප්රධාන කපු ධුරන්දර සොමිපාල ටීරත්නායක මහතා ඊයේ (07) අභාවප්රාප්ත වි තිබෙනවා.
1939.02.07 වැනි දින උපත ලැබූ සොමීපාල ටී .රත්නායක මහතා 1956 .04.13 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරී සඳහා එක්විය.
සොමිපාල ටී .රත්නායක මහතා අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ කතරගම දේවාලයේ ප්රධාන කපු මහතා ලෙස රාජකාරී කර තිබේ.
සූරියවැව ණුවන් ජයසේකර
