පවතින අයහපත් කාලගුණ තත්ත්වයේදී ආපදා අවම කරගැනීම සදහා කඩිනම් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලබාදීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත.
පාසල් ආශ්‍රිතව යම් ආපදා තත්ත්වය ඇතිවුවහොත් පවතින ක්‍රමවේදය යටතේ ධූරාවලියට අනුව කටයුතු කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වාගැනීමේ අරමුණින් පළාත් ආණ්ඩුකාරවරයා මෙම තීරණයට එළඹ ඇත.