කොළඹ නුවර පාරේ කඩවත ගෝනහේන ප්රදේශයේ සිදුවූ වෙඩි තැබිමකින් තුවාල ලැබූ කාන්තාවක් රාගම රෝහලට ඇතුළත් කර තිබේ. අද දහවල් 1ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි තැබීම සිදුවූ ආකාරය හෝ වෙඩි තැබූ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවත් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලීසිය පවසයි.