සොරගුනේ, කුඩා කතරගම දේවාලයට අයත් බව පවසමින් ඉතාමත් පාරිසරික සංවේදී කලාපයක් ඉදිකිරීම් කටයුතු වෙනුවේන කොළඹ ප්රදේශයේ ආයෝජකයන්ට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදී ඇතැයි හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් චමිල ඉන්දික මහතා පවසයි.
හල්දුම්මුල්ල, වෑ එළිය, වල්මීතලාව ප්රදේශයේ ඉතාමත් පාරිසරික සංවේදී කලාපයක මෙසේ වන විනාශය සිදුවන බව ඔහු පවසයි.
තමන් මෙම වන විනාශය සියැසින් දුටු බවත් වන අලින් ගම්වැදීමට හා දිය උල්පත් සිඳී යෑමට මෙය ප්රධාන හේතුවක් වී ඇති බවත් ඔහු පවසයි.
සමන් පාලිත නානායක්කාර