කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුරවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැ දී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.
මෙහිදී පරීක්ෂා කිරීමේ කවුළු 36ක් හා මගී පර්යන්තයේ සිට ගුවන් යානා වෙත පිවිසීමේ දොරටු 6ක් ඳසහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට නියමිතය.