රට තුළ පවතින ඖෂධ හිඟයත් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එම ආයතනය ප්‍රතිචාර දක්වා තිබේ.
ඖෂධ හා වෛද්‍ය උපකරණ දේශිය නිෂ්පාදනකරුවන් අධෛර්යමත් කරන බවට නැගෙන චෝදනා පිළිබඳව මෙන්ම රටට පරිත්‍යාගයන් වශයෙන් ලැබෙන ඖෂධ නිදහස් කිරිමේදී ප්‍රමාදයන් සිදුකරන බවට වන චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් පිළිතුරු දී තිබේ.
රට තුළ පවතින ඖෂධ හිඟයට හේතුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය නොව ඩොලර් හිඟය බවද එම ආයතනය පවසයි.

