www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කොළඹ 02 ධර්මපාල මාවතේ විදුලි පහන් කනු තුළ ඇති විදුලි බල්බ දහවල් කාලයේදීත් ක්රියාත්මක කර තිබේ. අද පෙරවරුවේ පටන් මෙසේ විදුලි පහන් දැල්වෙමින් තිබේ. ඒසේම විහාරමහාදේවි උද්යානයේත් විදුල් පහන් දැල්වෙමින් තිබුණි.
රජය නිරන්තරයෙන් විදුලි පාරිභෝගිකයා වෙත පවසන්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. එසේ උපදෙස් දෙන රජයේම ආයතනයක් මෙසේ වැරදි ලෙස කටයුතු කරමින් තිබේ.එවැන් අවස්ථා වෙනුවෙන් ජනවහරේදී භාවිත කරන්නේ 'ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට' ලෙසයි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd