අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ක්ෂණික ණය ලබා ගැනීමේදි ණය කොන්දේසි සම්බන්ධව මහජනතාව දැනුවත්ව
කටයුතු කිරිම අත්‍යාවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ණය ලබාගන්නා පුද්ගලයන් මෙම ආයතනල කොන්දේසි පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ණය ලබා ගැනම සිදුකිරිම හේතුවෙන්
එම පුද්ගලයින් අපහසුතාවයට පත්වන බවද පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය
