ජනපතිට ලැබුණ තොරතුරක් අනුව යුදමය සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් යුද හමුදාව භාරයට ගනු රන්, රිදී, මුතු මැණික් තොගයක් ඊයේ දිනයේදී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ස්වර්ණාභරණ තොගය ඉදිරියේදි නිසි පරිදි තක්සේරු කිරිමකින් අනතුරුව මහ බැංකුවේ තැන්පත් කිරීමට නියමිතය.
ජනපතිවරයාට ලැබුණ තොරතුර ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දීමෙන් අනතුරුව මහජන ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම් දිම මත පොලිසිය විසින් ඒම ස්වර්ණාභරණ තොගය පොලිස් භාරයට ගෙන තිබේ.
මේ ඳපිළිබව ඉදිරියේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් සිදු කිරීමට නියමිතව තිබේ.
