එංගලන්ත පාර්ලිමේන් මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පෙන්නුම් කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එම මැතිවරණයෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට වන මතය දරණ පාලක කොන්සර්වේටිව් ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක් අභියස සිටියි.
මේ හරහා ලිබර්වාදය වෙනුවට ජාතිකවාදය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පෙන්වන බවත් ඇමෙරිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පවා එම තත්ත්වය දැකගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.