පවතින ආපදා තත්වය හමුවේ උසස්පෙළ හා ශීෂ්‍යත්ව විභාග කල් දමනවාද නැද්ද යන්න තීරණාත්මක සාඛච්ඡා ඊයේ පැවැත්වුනා. ඒ් අනුව තවදුරටත් ආපදා කක්වයත් නොමැති බැවින් විභාග නියමිත පරිදි පැවැත්වීමට තීරණය කොට ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ( I J)