උපෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව කඩිනමින් ඇරඹීමට අවධානය
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත් වන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටී.
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑ ම දිනක ඊට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
popular news
-
sg Friday, 14 April 2023 07:01 PM
Need to be concerned about their grievances.. really all of the academic community have been suffering big financial issues with this tax policy. Therefore, the government need to draw attention to fare requests.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

