දෙසැම්බරයේ ලිට්රෝ මිල වෙනස්වීමක් නෑ
ළඟ එන උත්සව සමය හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ඩොලරයේ මිල හා ජාත්‍යන්තර ගෑස් මිල සම්බන්ධයෙන් අවධානය යොමුකළ විට ගෑස් මිල ඉහළ දැමීම සිදුකළ යුතුව ඇති බවද ඔහු පැවැසීය.