උතුරු ආණ්ඩුකාර තනතුරට මුරලි බෑ කියයි
උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර භාර ගැනීම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහුගෙන් මේ පිළිබඳව විමසුවත් එය භාර ගැනීමට තමන් අකමැති බව මුරලි ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) ජනපති කාර්යාලයේ පැවැති මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් අතර හමුවකදී පැවැසීය.

-
Asokagunasekara Tuesday, 17 December 2019 07:46 AM
තවත් මුරලිද්හරන් ල සිටි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
