නව කොරෝනා වෛරසයස ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 61න් 35 දෙනෙක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
ඉතිරි රෝගීන් 26 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.
සමස්ත රෝගීන් 1530
සුවය ලැබූවන් 745
රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන් 776
මරණ 10