කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් රෝගීන් 4 දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි අය වෙයි. ඉතිරි දෙදෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1801ක් වාර්තා වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 858කි.
තවත් රෝගීන් 932ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මිය ගිය සංඛ්‍යාව 11කි.