ඉතාලියෙ ඊයේ (26) දිනයේදි කොවිඩ් ආසාදිතයන් හදුනාගැනිමේ පරික්ෂණ 57,674 ක් සිදු කර නව ආසාදිතයන් 397 ක් සොයාගත හැකිවු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (26) දිනයේදි කොවිඩ් මරණ ඉතාලියෙ 92 ක් වාර්තා වි තිබේ.
ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 230,555 දක්වාත් සමස්ත මරණ 32,955 දක්වාත් වර්ධනය වි තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මේ වනවිට ඉතාලියේ සක්රී කොවිඩ් රෝගින් 52,942 ක් හා සුව වු රෝගින් 144,658 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු